ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

අනන්ත බුදු ගුණ මහිමය


ලෝක ස්වභාවය*
අරැණාවතී සූත්‍රය
ලෝකය ප්‍රතිසන්ධි තල 31 
(ඔබ මා ඇතුළු සියලු සත්වයෝ උපදින ස්ථාන)
(මහාකම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය අතිපුජ්‍ය 
නා උයනේ අරියධම්ම මහා සංඟපාදයන් වහන්සේ)
යොදුන = සැතපුම් 16
අසංකේය කල්පය = වසර එකයි බිංදු 140
විශාල වීමට රෑප මත ක්ලික් කරන්න



Share this page

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X