ලංකාව ථේරවාදී බෞද්ධ රට ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

නමෝබුද්ධාය

ඔබ උපතින් බෞද්ධ වූ පමණින් මම බෞද්ධයෙක්ය අපි බෞද්ධයන්ය යැයි හඬගෑම පමණක් මඟින් සිදුවන්නේ අන්‍ය අන්ධ භක්තිමත් සෙස්සන් ගොඩට ඔබත් එකතුවීම පමණයි. සිහි නුවනින් බුදුන් දෙසූ ධර්මයේ හරය සත්‍යය හඳුනාගෙන ආර්ය මාර්ගය පහදාගත් සද්ධාසම්පන්න බෞද්ධයකු වෙන්න. එය ඔබේ මෙලොව පරලොව දියුණුවට හේතු වේ.

සෑම බෞද්ධයකුම අනිවාර්යෙන් ම කියවිය යුතු
(අතිපූජ්‍ය රේරැකානේ චන්දිවිමල මහ නාහිමියන් විසින් රචිත)
බෞද්ධයාගේ අත්පොත

දන්දීමේ කුසලය

free counters
ඝෝර කටුක සසරට නැත අන් සරණක් නැත අන් පිහිටක් මේ සද්ධර්මය හැරැණුකොට.
X